විශේෂ මාධ්‍ය හමුවෙන් ඥාණසාර හිමියන් හෙළිකළ දේ මෙන්න..
Sri Lanka
Ganasara himi
Gotabaya Rajapakshe
President Media
Bodubala sena sanwidanaya
By Aruna
රටේ දක්ෂයෝ නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද අදාල නෑ, ඒ ගොල්ලන්ට අවස්ථාව දීම විය යුතු බව පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවසුවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම මාධ්‍ය හමුවට එක් වෙමින්.
එම මාධ්‍ය හමුව අද උදෑසන ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැ.ත් වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුවේ “දැන් අපගේ වගකීම වන්නේ, රටේ අනාගත පරපුර ඊළඟ සියවසට සහ ඉන් ඔබ්බටත් වලංගු එක රටක්, එක නීතියක්, එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කරන්නට සමත් අපට ගැලපෙන නීතිමය රාමුවක් සැකසීම ” බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
