ඥානසාර හිමි කණමදය වගේ බීල අම්ම මතක් කර මට බැන්නා..සිදු වූ දේ මෙන්න.(VIDEO)
Sri Lanka
Ganasara himi
By Aruna
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කණමදයෙක් ලෙස මත්පැන් බී තමන්ගේ මව මතක් කර බැන වැදුණු බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පවසනවා.
එවන් අයට පක්ෂයේ මන්ත්‍රී ධූරය ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
අතුරලියේ රතන හිමියන් ද පක්‍ෂයට හිමිවූ මන්ත්‍රී ධුර ඉල්ලා තමන්ට වැඳ වැටුණු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
මෙම පිරිස් හාමුදුරුවරුන් නොව තනිකර චීවරධාරීන් බවද ඔහු අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කළා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |