කිසිවෙකු නොසිතූ ලෙස කොරෝනා පාලනය වෙයි...? ගාමිණී ලොකුගේ කියූ කතාව

sri lanka Gamini lokuge
By Sithumi Dec 09, 2021 01:29 PM GMT
Sithumi

Sithumi

Report

විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now