ඇමති ගාමිණී ලොකුගේ කළ ප්‍රබල හෙලිදරව්ව (VIDEO)
sri lanka
Sri lanka
gamini lokuge
By Sithumi
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවය. තවදුරටත් ඔහු පැවසුවේ එම ගිවිසුම වසර 15ක් සඳහා බලපැවැත්වෙන බවය. විදුලිබල අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දෙරණ සමග පැවති විශේෂ සම්මුක සාකච්ඡාවකදී ය. එහිදී, "අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. .
ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ," යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |