මීළඟට ඇතුලට යන සෙට් එක අන්න රෑට රෑට එකතු වෙනවා - ගමගෙදර දිසානායක

Report

නව රජය බලයට පත්වීමත් සමග පසුගිය කාල සීමාවන්වලදී බලයට පත්වූ දේශපාලන නායකයන් සහ රාජ ආයතනවල ලොකු ලොක්කන් සිදු කෙරූ අපරාධ සහ දූෂණ පිළිබඳ විධිමත් විමර්ශන වැඩසටහනක් සිදු කරන ලදී.

ඒ අනුව නම ගිය දේශපාලන චරිත රැසක් රක්ෂිත බන්ධනාගාර ගත කරද්දී මෑත කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාත් එයාකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීම සිදුවිය. මෙවැනි ක්‍රියා දිගින් දිගට සිදුවීම නිසා විපක්ෂය තරයේ එය ප්‍රතික්ෂේප කරන අතර විපක්ෂය සඳහන් කරන්නේ ආණ්ඩුව දේශපාලන මර්දනයක් සිදු කරන බවයි.

රනිල්ට පස්සේ ඊළඟට ගෝඨා හැබැයි ගෝඨා CID යන්නේ රට ඉඳන් ආවට පස්සෙලු

රනිල්ට පස්සේ ඊළඟට ගෝඨා හැබැයි ගෝඨා CID යන්නේ රට ඉඳන් ආවට පස්සෙලු

එවැනි ප්‍රකාශයන් අතරතුර බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ පහත ආකාරයේ අදහසක්,

කොහොමද සද්ද නැතිව ඉදලා ගහන ගේම රනිල් ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට?

කොහොමද සද්ද නැතිව ඉදලා ගහන ගේම රනිල් ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට?

"එක පෙළට දේශපාලනඥයන් හිරේට යනවා.මෙතනින් මේක නවතින්නෑ මහජනතාවගේ දේපළ කොල්ලකාපු දේශපාලනඥයන් කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවා ඉන්නවා.තරාතිරම නොබලා මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මකයි. නීතිය තමන් ළඟට එද්දී දේශපාලඥයන් කලබල වෙලා. අන්න රෑට රෑට එකතු වෙනවා.'

මධුෂ්ලවත් ලංකාවට අරන් ආවා මෙහෙම නාඩගමක් අපි දැක්කේ නෑ හැබැයි පොලිස්පති කබ්බ පෝම් කරන්න එපා කියනවා - හිටපු මන්ත්‍රී ප්‍රේමනාත්

මධුෂ්ලවත් ලංකාවට අරන් ආවා මෙහෙම නාඩගමක් අපි දැක්කේ නෑ හැබැයි පොලිස්පති කබ්බ පෝම් කරන්න එපා කියනවා - හිටපු මන්ත්‍රී ප්‍රේමනාත්

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.