"..ගහලා නෙමෙයි, කපලා කොටලා මරලා කිව්වත් අපි යන්නේ නෑ.." වැඩබලන ජනපති ඉවත්වන තුරුම අත්නොහරින බව අරගලකරුවන් දැනුම්දෙයි..(VIDEO)

Galle Face Protest Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 15, 2022 01:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැඩබලන ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන තුරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් නොයන බව ගෝල්ෆේස්  සාමකාමී විරෝධතාකරුවෝ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha