ගාලු මුවදොරදී පොලීසියට ජල බෝතල් වලින් පහර දුන් පුද්ගලයකු විරෝධතාකරුවන් අල්ලා ගෙන සිදු කල දේ - එම අවස්ථාවේ දර්ශන..(VIDEO)

Galle Face Protest Gotabaya Rajapaksa Sri Lankan protests Gota Go Home 2022
By Sewvandhi Apr 28, 2022 02:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය අතරතුර දී පොලිසියට වතුර බෝතල් වලින් පුද්ගලයකු පහරදී තිබෙනවා .

එහිදී විරෝධතාකරුවන් විසින් එම පුද්ගලයා අල්වා ගෙන පොලීසියට බාර කර තිබෙනවා.

මෙම සාමකාමී විරෝධතාව අතරතුර මෙලෙස පුද්ගලයෙකු හැසිරීම පිළිබඳව විරෝධතාකරුවන්ට සැක පහළ ව තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්වය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now