ගාලු මුවදොරදී නීතිඥවරුන් පොලීසියට රිදෙන්නම කියූ කතාව...(VIDEO)

Report

ගාලු මුවදොර පිටියට රැස්වූ නීතිඥයින් කියා සිටියේ සාමකාමීව සිදු කළ විරෝධතාවයට පොලීසිය අනවශ්‍ය ලෙස මැදිහත් වී පාරවල් වසමින් නැති ප්‍රචණ්ඩත්වයක් මවා පෑමට උත්සහා කරන බවයි.

එමෙන්ම,ඔවුන් පොලීසියට තම රාජකාරිය ගැන සවිස්තරාත්මකව කියා දුන්න.

එම වීඩියෝව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now