ගාලු මුවදොර පහර දීම සම්බන්ධව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
By Sithumi
පසුගිය මැයි නව වැනිදා ගාලු මෝදර පැවැති නිර්පාක්ෂික අරගලයට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |