කාන්තාවක් හඬමින් හමුදා නිලධාරියෙකුගෙන් කළ ඉල්ලීම මෙන්න.(VIDEO)

Report

රටේ ඇතිවී තිබෙන ගැටුම් කාරී තත්ත්වයන් තුළදී වැඩි අවදාවයක් යොමුවන්නේ ආරක්ෂක අංශ වෙතයි.

ඒ ගැටුම් සමතයකට පත් කරන්න යාමේදී ආරක්ෂක නිලධාරීන් පෙරමුණ පැමිණීමයි.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතා විරෝධතාවයක් අතර තුරදී ආරක්ෂක අංශයේ රාජකාරී වල යෙදී සිටි නිලධාරීන්ට කාන්තාවක් විසින් සිදු කරන සංවේදී ඉල්ලීමක් සම්බන්ධව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතී.

එම වීඩියෝව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now