විදෙස් රැකියා අපේක්ෂකයින්ට සහනයක්. - කාලගුණයේ වෙනසක්. (VIDEO)

Sri Lanka United States of America Canada Wildfire Weather
By Wayomi Jun 08, 2023 05:49 AM GMT
Wayomi

Wayomi

Report

කාන්තාවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව 29 හැවිරිදි තිදරු මවක් බවයි පැවසෙන්නේ.

ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබූ ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද හමුවී තිබේ.