සංචරණ සීමා අස්සේ ඉහළ ගිය ඉන්ධන මිල (VIDEO)

covid19 infections travel restriction petroleum gagana himidiriya
By Sewvandhi Jun 12, 2021 07:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලබන 14 වනදා ඉවත් කිරීමට සූදානම් වූ සංචරණ සීමා 21 වන දා දක්වා දීර්ඝ කලා.එනම් මෙරට පවතින වැඩි සදැඩි සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම කාලය තුලදී සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන අතර නිරෝධායන නීති රීති වලට අනුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සංචරණ සීමා මෙලෙස දීර්ඝ වීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම සිදු වුණා.මේ සමගම සංචරණ සීමා නොතකා ජනතාව ඉන්ධන පිරහුම් හල් අසල පෝලිම් වල සිටිනු දැකගත හැකි වුණා.

එමෙන් ම දිනපතා ම දාහකට අධික වූ පිරිසක් නිරෝධාන නීතිරීති කඩකරමින් අත්අඩංගුවට ගන්නා අතර මත්ද්‍රව්‍ය අනවසර භාණ්ඩ ආදිය ද පොලිසිය විසින් අත්පත් කර ගෙන තිබෙනවා.

දිනපතා මෙවැනි සියලු සිදුවීම් සැකවින් දැන ගැනීමට ගගන හිමිදිරිය සමග එක් වෙන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now