අඬලා දොඩලා වැළපෙන ට්‍රෙන්ඩ් එක වෙනස් වෙයි ? හැමෝම පුදුම කරවපු අවසන් කැමැත්ත මෙන්න (VIDEO)

SRI LANKA FUNERAL PANAMURA
By Sewvandhi Nov 23, 2021 06:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මරණ ගෙයක්, එහෙම නැත්තම් අපේ සමීපයෙන් ඉන්න කෙනෙක් සමුගන්නවා කියන්නේ ඒක තද වේදනාවක්, දරාගන්න බැරි විදිහේ දුකක්... ඉතින් ඒ දේහය බදාගෙන වැළපෙන කොයි තරම් දෙනා ඉන්නවද ?

හැබැයි මේ කතාව නම් ටිකක් වෙනස්. ඒ විදිහට වැළපෙන, අඬන "ට්‍රෙන්ඩ්" එක වෙනස් කරපු අවමඟුලක් ගැනයි මේ පුවත.. මේ පුවත අපිට අහන්න ලැබෙන්නේ පනාමුර ප්‍රදේශයෙන්.

එම පුද්ගලයාගේ අවසන් කැමැත්ත වුනේ හිතවතුන්, සමීපතමයින් මේ විදිහට ගීත ගයමින් විනෝද වෙන එකලු. ඉතින් එයාගේ මිත්‍රයෝ ඒ කීම අහක දැමුවේ නෑ..

මේ තියෙන්නේ වීඩියෝව...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW