පූර්ණ එන්නත්කරණය ලැබූවන්ට විශේෂ අවසරයක්..

covid19 vaccination British
By Sewvandhi Oct 29, 2021 10:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පූර්ණ එන්නත් කරනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ට නොවැම්බර් පළවෙනිදා සිට බ්‍රිතාන්‍යට ඇතුළුවීමට අවසර ලබා දෙන බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි. 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම අවසරය නොවැම්බර් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන බවයි. 

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.