මේ මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව රජයෙන් නිවේදනයක්

Report

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සැප්තැම්බර් මස අවසානයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනටමත් මෙරට ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින බැවින් තවදුරටත් මිල වැඩිවීමක් සිදු වුවහොත් එය ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව රජය තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වෙමින් පවතින බවයි.

ලෝක වෙළෙඳපොළේ පවතින අනපේක්ෂිත මිල වෙනස්වීම් හමුවේ පාරිභෝගිකයාට සිදුවන බලපෑම අවම කරගැනීම සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ.

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

කාලගුණය කැළඹෙයි - දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් - හෙටත් මි. මී. 100 ට වැඩි තද වැසි

කාලගුණය කැළඹෙයි - දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් - හෙටත් මි. මී. 100 ට වැඩි තද වැසි