ගිං ගඟත් කැළඹෙයි - ඉදිරි පැය 24 තුළ වෙන්න යන විනාසය ගැන මේ ප්‍රදේශවල ජනතාවට නිවේදනයක්

Report

ගිං ගඟ ආශ්‍රිතව පිහිටි පහත්බිම් ප්‍රදේශ කිහිපයක් සඳහාත් සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ලැබී ඇති වර්ෂාපතනයන් හමුවේ ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

එබැවින් ගිං ගඟ ආශ්‍රිතව තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

රජයේ පාසල් 100ක් වැහෙයි.. ලංකාවෙ අධ්‍යපාන ක්ෂේත්‍රයේ වෙන්න යන විනාසය ගැන රතු එළියක්

රජයේ පාසල් 100ක් වැහෙයි.. ලංකාවෙ අධ්‍යපාන ක්ෂේත්‍රයේ වෙන්න යන විනාසය ගැන රතු එළියක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්