තෙල් මිල යළි පහළ යයි.. නව ජනපතිටත් විශේෂ වාසියක්..අලුත් මිල ගණන් මෙන්න..

Report

පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පවතිනවා.

ඒ අනුව ඊයේ (12) දිනයේ ද බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් පෙන්නුම් කළත් එය පසුගිය මාසයට සාපේක්ෂව තවමත් පහළ අගයක් ලෙසයි පවතින්නේ.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල  ඊයේ සටහන් වුණේ, ඩොලර් 69යි ශත 16ක් ලෙසටයි.

ජනපති රනිල්ට රෝස මලක් දුන් සුරූපී තරුණිය අහපු දේ..(PHOTO)

ජනපති රනිල්ට රෝස මලක් දුන් සුරූපී තරුණිය අහපු දේ..(PHOTO)


බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 27 ක් ලෙස ද සටහන් විය.

මේ අතර , ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධත මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි වේ.

එවන් තත්ත්වයක් තුළ ලබන මාසයේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් මිල තවත් පහළ යනු ඇති බවයි විශේලේශකයින් පවසන්නේ.

ලග්නය අනුව ආදරේ වැඩිවන දිනයක්..ප්‍රේම සබඳතා පවත්වන අයට කියපු දේ බලන්න..

ලග්නය අනුව ආදරේ වැඩිවන දිනයක්..ප්‍රේම සබඳතා පවත්වන අයට කියපු දේ බලන්න..


කෙසේනමුත් 21 වනදායින් පසු පත්වන නව ජනාධිපතිවරයාට මෙම මිල අඩු වීම සහනය ලබාදීමට හැකිවීමට ඔහුට ඊලග පාර්ලිමේන්තු මැතිවරණයට ද විශේෂ වාසියක් වේ.