අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වන ඉන්ධන මිල.
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
By Wayomi
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 13 කින් ඉහළ ගොස් රුපියල් 361 ක් ද,
ඔක්ටේන් 95 ක් රුපියල් 42 කින් ඉහළ ගොස් රුපියල් 417 ක් ද,
ඔටෝ ඩීසල් රුපියල් 35 කින් ඉහළ ගොස් රුපියල් 341 ක් ද,
සුපර් ඩීසල් රුපියල් 1 කින් ඉහළ ගොස් රුපියල් 359 ක් ද භූමිතෙල් රුපියල් 231 දක්වා රුපියල් 5 කින් වැඩි වී තිබෙනවා.

