නව වසරේ දෙවෙනි සතියේ තෙල් මිල ඉහළ යයි..නව මිල ගණන් මෙන්න.

Report

මේ දින වල ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.68ක් ලෙස දැක්වෙන අතර, එය සියයට 0.57 ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.

හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හසිදියේ මිය යයි..

හිටපු ප්‍රබල ඇමතිවරයෙක් හසිදියේ මිය යයි..


බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.5ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.98 වැඩිවීමක් වනවා.

මෙලෙස තෙල් මිල ඉහළ යෑම ලංකාවේ තෙල් මිල වෙනස් වීමට කෙසේ බලපායිද?

You May Like This Video