ඉන්ධන මිල අඩු කිරීම ගැන ඇමතිගෙන් දැනුම් දීමක්..අඩු කරන දිනවකවානුත් කියයි...

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Aruna Jul 27, 2022 05:16 AM GMT
Aruna

Aruna

Report
110 Shares

සෑම මසකම 01වැනිදා සහ 15වැනිදා ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල පහළ දැමීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි.

එය මීළග මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිදු කළ හැකි බව ද පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now