එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
ඉදිරි මාසවල දී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා.
ඒ දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ය.
එමගින් තෙල් මිල අඩුවනු ඇති බව ඔවුන් සදහන් කරයි.
කෙසේ වෙතත්, අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට අඩු අගයක් සටහන් කරමින් ය.