තෙල් මිලේ සුළු වෙනසක්..

By krishani Jan 28, 2023 03:40 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දින 4කට පසු ඊයේ (27) යළි ඩොලර් 88 සීමාව ඉක්මවා ගියේ ය.

එය ගත වූ මාසයක කාලයේ වාර්තා වූ ඉහළම අගය වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 88යි ශත 60 ඉක්මවා යන විට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ද ඩොලර් 82 ඉක්මවා ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join