තෙල් මිල තවත් පහලට..

Fuel Price In World
By krishani Aug 03, 2022 03:07 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතියි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද(03) සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් වන අතර එය ඊයේ සටහන් වූයේ ඩොලර් 99යි ශත 91ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 93යි ශත 80ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join