තවත් ඉන්ධන වර්ගයක මිල සංශෝධනය වෙයි - එහි මිල සටහන් වූයේ මෙහෙමයි.. (UPDATE)

Report

UPDATE:-

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

එම සමාගම සඳහන් කළේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශිත මිල ගණන් වලට සමානව සිය ඉන්ධන මිල ගණන් ද පවත්වාගන්නා බවයි.

-------------------------------------------------

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ - නව මිල මෙන්න..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

තවත් ඉන්ධන වර්ගයක මිල සංශෝධනය වෙයි - එහි මිල සටහන් වූයේ මෙහෙමයි.. (UPDATE) | Fuel Price In Sri Lanka 31Marth 2024

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් පහත දමා ඇත.

එහි නව මිල 440ක් වේ.

එමෙන්ම, සුපිරි ඩීසල් රුපියල් 72කින් අඩුවන අතර එහි නව මිල 386ක් වේ.

අප්‍රේල් පටන් ගැන්මේ දී ම කරන්න යන දෙයක් ගැන එකවරම මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..

අප්‍රේල් පටන් ගැන්මේ දී ම කරන්න යන දෙයක් ගැන එකවරම මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..


තව ද, ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහත දමා ඇති අතර එහි නව මිල 245ක් වේ.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක් සිදු කර නොමැත.

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)


එම මිල සංශෝධනය සහිත නිවේදනය පහතින්,



Gallery