මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)

Report
UPDATE:- 

මහජන බැංකුවේ බැංකු සේවා ලබාදෙන මුවාවෙන් ගනුදෙනුකාරභවතුන්ගෙ රහසිගත තොරතුරු ලබා ගැනීමට සංවිධානාත්මක වංචනිකයින් පිරිසක් උත්සාහ කර ඇති බව එම බැංකුවේ අවධානයට ලක් වී තිබෙනවා.

ඒ අනුව මහජන බැංකුව කිසිදු අවස්ථාවක බැංකුව වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකු කටයුතු සිදුකිරීමට තෙවන පාර්ශවයකට පවරා නොමැති බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ගිණුම් අංක, මුරපද, ජාතික හැඳුනුම්පත් අංක හෝ වෙනත් පුද්ගලික තොරතුරු කිසිවක් තෙවන පාර්ශවයකට හෙළි නොකරන ලෙස ජනතාවගෙන් මහජන බැංකුව ඉල්ලා සිටියි.

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS) | Notice From Peoples Bank

-------------------------------------------------

මහජන බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS) | Notice From Peoples Bank

ඒ මහජන බැංකුවේ ලාංඡනය නීතිවිරෝධී ලෙස භාවිත කරමින් ඇතැම් වංචාකරුවන් තම වංචනික ක්‍රියාකාරකම්වලට විශ්වසනීයත්වයක් එක් කරන බව පවසමින් ය.

ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ හේතුවෙන් ඔබගේ ගිණුම් අංක හෝ මුරපද වැනි පුද්ගලික බැංකු තොරතුරු කිසිඳු තෙවන පාර්ශවයකට හෙළි නොකරන ලෙසත් මෙම ක්‍රියාකාරකම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

Gallery