ඉන්ධන ලොරියක් පෙරළෙයි

Report

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව නානුඔය පොලිසිය පවසයි.

මෙම අනතුර අද (14) පස්වරු 4:00ට පමණ සිදුව තිබේ.

බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලීම නිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන කාන්දු වීමක් සිදුවන බවත්, එම ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටින බවත් වාර්තා වෙයි.

[