ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි කිරිම ඇරඹේ - ලියාපදිංචිය සදහා මෙතනින් පිවිසෙන්න..

Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 16, 2022 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report
1265 Shares

රථවාහන හිමියන්ට, ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා අද(16) සිට ලියාපදිංචි විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(16) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී යි. ඒ අනුව අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය හිමි රථවාහන හිමියන් වෙත කෝටාවක් සහිතව සතිපතා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන දිනය අමාත්‍යංශය විසින් ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර, අද සිටhttp://fuelpass.gov.lk/ යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha