හෙට නොමිලේ ධීවරයන්ට ලැබෙන දේ..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
හෙට (23) චීන රජය විසින් ලබාදුන් භූමිතෙල් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදාදීම සිදු කෙරෙන බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ මෙරට චීන තානාපති චී ෂෙන් හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේදී භූමිතෙල් බෙදාදීම සිදු කරන බවයි.
එහිදී භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 26,000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදාදීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
