මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරිමට යාමෙන් සිදුවන භයානක තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්..

Sri Lanka
By krishani Jul 15, 2022 05:35 AM GMT
krishani

krishani

Report

මුඛය භාවිතයෙන් රථවාහනවල පෙට්‍රල් ඉවත් කිරීමට යාම නිසා පෙනහළුවලට හානි සිදුවිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි පවසා සිටියි.

ඊයේ (14) දින බදුල්ල පළාත්බද මහ රෝහලේ 30 හැවිරිදි වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha