අද ඉන්ධන පෝලිමේ සිදුවුණු සංවේදී මරණ.. වීඩියෝ සහිතයි..
Sri Lanka Fuel Crisis
Fuel Price In World
By Sithumi
අද දිනය තුළ පමණක් ඉන් දින පෝලිමේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ පයාගල සහ බම්බලපිටිය ඉන්ධන පිරවුම් හල් වල දී.
පවත්නා ඉන්ධන හිඟතාවය නිසා වෙන් ජනතාව නිරන්තරයෙන් ම දින සති ගණන් පෝලිම්වල රැඳී සිටීම මේ දිනවල බෙහෙවින් දක්නට ලැබෙනවා.
එම නිසාවෙන්ම සිදුවන අවාසනාවන්ත මරණ දිගින් දිගටම වාර්තා වෙනවා අද සිදුවූ සිදුවීමේ සංවේදී වීඩියෝවක් පහතින්,