පිරිසකට ඉන්ධන ලබාදීමට දින දෙකක් කල් ඉල්ලයි..

By Sithumi Jul 07, 2022 02:53 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කට කල්දැමූ බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන දින ඉදිරියේ ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (7) ලිඛිතව දැනුම් දුන්නේය.

රටේ පවතින තත්වය යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා වන ඉන්ධන ලබාදීමේ වැඩසටහන සමාලෝචනය කරන බවත් එම ලිපියේ සඳහන් වේ.