ගුවන් පාලමෙන් පෙරලි ගිය ඉන්ධන බවුසරය - සිදුවූ බිහිසුණු අනතුර ..(VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Aug 13, 2022 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (13) අලුයම 2.00ට පමණ කැලණිය, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම මතින් ගමන්කරමින් තිබූ ඉන්ධන බවුසර් රථයක රියදුරුට නින්ද යාම නිසා එය පහළ මාර්ගයට පෙරළී තිබුණි.

තිබු ඉන්ධන තොග වෙනත් බවුසර් රථයකට මාරු කළ බව පොලීසිය පැවසීය. මෙම අනතුර වන අවස්ථාවෙි බවුසර් රථයේ රියදුරු පමණක් ගමන් කර තිබේන අතර තුවාල ලැබූ රියදුරා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW