සිරිල් ගාමිණී පියතුමන් CIDයට..

CID - Sri Lanka Police Latest Headlines
By krishani Apr 17, 2024 03:37 PM GMT
krishani

krishani

Report

නැවතත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

සිරිල් ගාමිණී පියතුමන් CIDයට.. | Fr Siril Gamini Fernando Calls To Cid

ඒ පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා ය.

මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම..

මේ ඔයාගේ හීනය ද?. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටක හිමි වෙන සුපිරි අවස්ථාවක් ගැන කළ දැනුම්දීම..


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසටයි.