කන්න හාල් නැද්ද රටේ? කෘෂිකර්ම ඇමතිගෙන් පිළිතුරු

Report

මෙවර යළ කන්නයේදී ප්‍රමාණවත් පරිදි කීරි සම්බා සහල් ලැබෙන බැවින්, එය විදේශයෙන් ආනයනය කිරීමට අවශ්‍යතාවක් නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කෙසේ වෙතත්, පෙර සති කිහිපයේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතා කමිටු රැස්වීමකදී, වෙළෙඳපොළේ කීරි සම්බා මිල ඉහළ යාමට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 40,000ක ආදේශක සහල් ආනයනය කිරීමට තීරණය කළාය.

සා.පෙළ අසමත් ඔබට උසස් පෙළ කරන්න චාන්ස් එකක්

සා.පෙළ අසමත් ඔබට උසස් පෙළ කරන්න චාන්ස් එකක්

දැනටමත් රජය විසින් කීරි සම්බා සහල් සඳහා කිලෝවකට රුපියල් 260ක පාලන මිලක් නියම කර ඇති නමුත්, බොහෝ සුපිරි වෙළෙඳසැල්වල එම සහල් කිලෝවක් රු. 300 සිට 320 දක්වා මිලකට විකුණනු ලබන බව පාරිභෝගිකයින් පෙන්වා දෙති.

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

එසේම, සමහර වෙළෙඳසැල්වල කීරි සම්බා සහල් නොමැතිවීම සම්බන්ධයෙන්ද පාරිභෝගික පැමිණිලි රාශියක් ලැබී ඇති බව වාර්තා වේ.