ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට චීන ජනපති එනකොට ට්‍රම්ප්ගේ පැමිණීම වැට උඩ

Report

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාද දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ බව දකුණු කොරියානු ජනාධිපතිවරයා මඟින් යූ ටියුබ් නාලිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පවසා ඇති බව සඳහන්.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එහෙත් මෙම ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වන්නේ ද යන්න පිළිබඳව මේ වන තෙක් තීරණය කර නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මේ අතර 2025 ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව එළඹෙන ඔක්තෝබර් මස අග දකුණු කොරියාවේ ග්යොංජු හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී