කොටහේන ත්‍රිරෝද රථ කොල්ලයේ සැකකරුවන් 8ක් කොටු වෙයි

Sri Lanka Police Sri Lanka Law and Order Sinhala news Breaking News
By Kaushi Jul 12, 2025 06:35 PM GMT
Kaushi

Kaushi

Report

කොටහේන, සංඝරාජ මාවතේ හෝටලයක් අසලදී ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියකට අඳාළව සැකකරුවන් අට දෙනෙකු ඊයේ (11) දින කොටහේන පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ස්ටේට්ස් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසයි.

එසේම පොලීසිය පවසා ඇත්තේ අඳාළ සැකකරුවන් වයස අවුරුදු 28 ත් 53 ත් අතර පසුවන්නන් බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කෙසේ වෙතත් අඳාළ ත්‍රිරෝද රථය කුලී පදනම මත ධාවනය කර ඇති අතර, එය හිමිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව සඳහන්.

ඒ අනුව කළ පොලිස් විමර්ශනවලින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, පැහැරගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථය සොයා ගැනීමටත් හැකි වූ බව පොලීසිය වාර්තා කරයි.

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

ReeCha