විශ්වවිද්‍යාලයක තෙරපීමක් - 04ක් ජිවිතක්ෂයට.. 64ක් තුවාල ලබද්දී කිහිප දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි.. (PHOTOS)

By krishani Nov 26, 2023 03:14 AM GMT
Report

ඉන්දියාවේ කේරළයේ කෝචිං විද්‍යා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඊයේ (25) රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

විශ්වවිද්‍යාලයක තෙරපීමක් - 04ක් ජිවිතක්ෂයට.. 64ක් තුවාල ලබද්දී කිහිප දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි.. (PHOTOS) | Four Students Died In A Stampede At A University

ඒ අතරතුර සිදුවුණු තෙරපීමකින් සිසුන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම තුවාල ලැබූ ගණන 64ක් වේ. 

ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

විශ්වවිද්‍යාලයක තෙරපීමක් - 04ක් ජිවිතක්ෂයට.. 64ක් තුවාල ලබද්දී කිහිප දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි.. (PHOTOS) | Four Students Died In A Stampede At A University

සංගීත ප්‍රසංගය නැරැඹීමට අවසර ලබා දී තිබුණේ විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් වන අතර සංගීත ප්‍රසංගය එළිමහනයේ පැවැත්වෙමින් තිබියදී ඇද හැලුණු වර්ෂාවක් හේතුවෙන් එය විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයක තෙරපීමක් - 04ක් ජිවිතක්ෂයට.. 64ක් තුවාල ලබද්දී කිහිප දෙනෙක්ගේ තත්ත්වය බරපතලයි.. (PHOTOS) | Four Students Died In A Stampede At A University

ඒ හේතුවෙන් තෙරපීම හටගත්තේ ශ්‍රවණාගරයට සිසුන් ඇතුළු වීමට දිව යමින් සිටිය දී බවට වාර්තා වේ.