මේ බලන්නකෝ - රක්ෂිතය ඇතුළෙන් හම්බුණ කෝටි 15කට වැඩි දේ මෙන්න...

Crime Drugs Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 16, 2025 09:39 AM GMT
Ashfa

Ashfa

Report

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබෙනවා.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

යාපනයේ පොන්නාලෛ හා පොලිගණ්ඩි යන ප්‍රදේශ දෙකකින් මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 513ක ප්‍රමාණයක් පොලිස් වැටලීමේ දී සොයා ගැනුණා.

යාපනය දිස්ත්‍රික් පොලිස් විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (15) පොන්නාලෛ රක්ෂිතයේ දී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි සඳහන් කළේ.

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම කේරළ ගංජා තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබියදීයි.

මෙම වැටලීම් දෙකෙන් ම සැකකරුවන් එක් අයෙකු අත් අඩංගුවට ගැනුණු අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

වඩුක්කෝඩෙ හා පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ReeCha