මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය [PHOTO]

Report

අද දින කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුර වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියගේ මැදිහත්වීමම මත.ඇය නමින් සරංගිකා කල්හාරි ජය සුන්දරයි. මන්ත්‍රීවරු 117දෙනාම සද්දෙට කෑගහද්දි ඇය සෘජුව තමන්ගේ කාර්යභාරය හරි අපූරුවට ඉටු කළා.ඒ නිසාම තමයි ඇය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් වුනේ.

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

විපක්ෂයේ මන්ත්‍රීවරු රහසිගතව මනාප ප්‍රකාශ කිරීමට විරුද්ධ බවට විශාල විරුද්ධතාවයක් ඉදිරිපත් කරද්දී පවා ඇය සෘජුව තමන්ගේ තීරණය ක්‍රියාත්මක කළා. ඉතින් හැමෝම කතා කරන ඇය ගැන කතා කරද්දි ඇය 2012 වසරේදී තමයි පරිපාලන සේවයට එකතු වන්නේ.ඉන් අනතුරුව 2024 වසරේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට පත්වීම් ලැබුවා.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද කටයුතු කළ ඇය ආදරණීය දෙදරු මවකි.කොතෙක් බාධා අද දින පැමිණියත් ඇය සෘජුව නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඇයගේ සේවය ඉටුකිරීම වෙනුවෙන් ස්තූතිවන්ත විය යුතුය.

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

ආණ්ඩුව හොර කරාද නැද්ද කියලා රීසා සාරුක් දුකෙන්ම කියන කථාව

GalleryGalleryGalleryGalleryGalleryGallery