මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය හෙට

Report

හෙට (17) දිනයේදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

දෙයියනේ...290 බිලි අරන් ගුවන් යානය කඩා වැටිලා තියෙන්නේ හේතුව මෙන්න

මෙහි විශේෂත්වය වන්නේ මෙරටින් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙය වීමයි.

ඒ අනුව 2025 - 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත් වේ.

රටවල් දෙක අතර පළමු තරගය හෙට දින ගාල්ලේදී ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය සඳහා ශ්‍රී ලංකා පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද තම අවසන් පුහුණු සැසියට එක් වූ බව වාර්තා විය.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

එහිදී මැතිව්ස්ගේ සමුගැනීම සඳහා ගාල්ල ක්‍රීඩාංගණය සූදානම් කර තිබූ ආකාරය ද දැකගන්නට හැකි වූ බව සඳහන්.

ඒ අනුව අද දින දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී එළිදක්වා තිබෙනවා.

කෙසේ වෙතත් හෙට දින පස්වරු 10 ට පළමු ටෙස්ට් තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත.  

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ