ඉදිරියේදී අපි කොළඹ බලය ගන්නවා – රීසා සාරුක් කියයි

Report

අද දින කොළඹ මහ නගර සභාවේ පුරපති අසුන වෙනුවෙන් ඡන්දය පැවැත්තුවා අතර එයින් ජයග්‍රහණය කලේ ආණ්ඩු පක්ෂයේ ව්‍රායී කැලී බල්තසාර් වන අතර විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ රීසා සාරුක්ට ලබාගත හැකි වූයේ මනාප පනස් අටක් පමණයි.

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

ඒ අනුව කොළඹ ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන යෝජනාවලදී සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රීසා සාරුක් සඳහන් කළේ. එසේම ජනතාවාදී නොවන ඕනෑම දෙයකට, එයට විරුද්ධව පෙනී සිටින බවද, ඉදිරියේදී බලය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. නගරාධිපති ඡන්දය පැවැත්වීමේදී නාගරික කොමසාරිස්වරිය ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කළ බවයි රීසා සාරුක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?