අමුක ඩුමුක ටික්ටොක් මල්ලිට දුන්න මරු පාටිය[PHOTOS]

Birthday Latest Headlines Sinhala news
By Mithu Jun 16, 2025 01:46 PM GMT
Mithu

Mithu

Report

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම විවිධ චරිත කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා.ඒ අතරින් අමුක ඩුමුක මල්ලි කියන්නෙත් අලුත්ම රැල්ලක් හදලා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු චරිතයක්. හැබැයි ඔහුගේ ඒ ජනප්‍රියතාවය කාලෙකදී නැති වුණා.

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ඔහු රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගි වුණත් පසු කාලීනව ඔහු පිළිබඳව තොරතුරු වැඩිපුර දැනගන්නට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් තාමත් රසිකයන්ට ඔහුව මතකයි. ඒ නිසාම ඔහුගේ දහ අටවෙනි උපන්දිනයය දා ඔහු සමාජ මාධ්‍ය වෙත පල කෙරුය් උපන්දින සාදය ඡායාරූප රැසක් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතිනවා. එදින ඒ අවස්ථාවේ සුන්දර ඡායාරූප කීපයක් පහතින් දක්වා ඇත.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha