මේ පාර කවුරුත් එන්නේ නෑ ඡන්දේ දෙන්න - හිටපු ජනපති රනිල්
Election Commission of Sri Lanka
Ranil Wickremesinghe
Latest Headlines
Local government election Sri Lanka 2025
By Mithu
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලබාදෙන පිරිස අඩුවී ඇති බවත්, ඡන්දය ලබාදීමට කිසිවෙක් නොපැමිණෙන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව මෙවර පළාත් පලාත් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතවල අඩුවක් සිදුවනු ඇති බවයි අද (06) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
අපේක්ෂකයින්ට කැමැත්ත ඇති පිරිස් පමණක් පැමිණෙන බවත්, අනෙක් පිරිස්වල උනන්දුවේ අඩුවක් පවතින බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
