කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)

Sri Lanka Politician Election Local government Election Sinhala news
By Kaushi May 06, 2025 07:10 PM GMT
Kaushi

Kaushi

Report

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 60,537 සභික (26)

ස්වාධීන කණ්ඩායම - 19,455 සභික (08)

සමගි ජන බලවේගය - 12,571 සභික (05)

එක්සත් ජාතික පක්ෂය - 6,667 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,676 සභික (02)

සර්වජන බලය - 3,668 සභික (02)

................

යාපනයේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (4.22 AM)

යාපනය දිස්ත්‍රික්කයේ යාපනයේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10370 සභික (13)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 9124 සභික (12)

ජාතික ජන බලවේගය -7702 සභික (10)

ඊපීඩීපී - 3567 සභික (04) ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3076 සභික (04)

එක්සත් ජාතික පක්ෂය - 587 සභික (01)

සමගි ජන බලවේගය - 464 සභික (01)

බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 3.35 AM)

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4925 සභික (06)

ස්වාධීන කණ්ඩායම් 01 - 4020 සභික (05)

සමගි ජන බලවේගය - 2708 සභික (03)

ස්වාධීන කණ්ඩායම් 02 - 1053 සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 263 සභික (01)

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 2.49 AM)

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 33,764 සභික (29)

සමගි ජන බලවේගය - 14,608 සභික (10)

එක්සත් ජාතික පක්ෂය - 7,555 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,242 සභික (04)

සර්වජන බලය - 4,508 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 2,172 සභික (02)

.....................................

ගාල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.13 AM)

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -20,330 සභික (17)

සමගි ජන බලවේගය - 12,308 සභික (09)

එක්සත් ජාතික පක්ෂය - 7,106 සභික (05)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,725 සභික (03)

.........................................

කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 1.44 AM)

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 5004 සභික (12)

සමගි ජන බලවේගය - 1444 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1147 සභික (03)

ස්වාධීන කණ්ඩායම - 613 සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 375 සභික (01) 

................................................

කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.25 AM)

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 13,945 සභික (12)

සමගි ජන බලවේගය - 9,290 සභික (08)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 3,562 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 3,048 සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,550 සභික (01)

පොදුජන එක්සත් පෙරමුණ - 1417 සභික (01)

ස්වාධීන කණ්ඩායම - 851 සභික (01)

සර්වජන බලය - 574 සභික (01)

.................................

කොලොන්නාව මහා නගර සභාව මාලිමවට (1.17 AM)

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 11099 - සභික- 09

සමගි ජන බලවේගය - 7847 - සභික- 06 එක්සත් ජාතික පක්ෂය - 2955 සභික - 02

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 - සභික 01 සර්ව ජන බලය 857 සභික - 01

---------------------------------

නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.38 AM)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4883 සභික (12)

සමගි ජන බලවේගය - 2515 සභික (04)

එක්සත් ජාතික පක්ෂය - 1963 සභික (03)

ස්වාධීන කණ්ඩායම - 1739 සභික (03)

ලංකා කම්කරු කොංග්‍රසය - 909 සභික (02)

......................

රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.08 AM)

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 10,173 සභික (12)

සමගි ජන බලවේගය - 5,271 සභික (5)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,313 සභික (5)

එක්සත් ජාතික පක්ෂය - 1805 සභික (02)

සර්වජන බලය - 1038 සභික (01)

........................................

අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (11.49 PM)

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. 

ජාතික ජන බලවේගය - 5736

සමගි ජන බලවේගය- 2934

එක්සත් ජාතික පක්ෂය- 553

ස්වාධීන කණ්ඩායම - 552 

............................

හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (8.24 PM)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 4750

සමගි ජන බලවේගය - 3874

පොදුජන එක්සත් පෙරමුණ - 1511

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1279

සර්වජන බලය - 816


ReeCha