පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Latest Headlines
Current Political Scenario
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Shehan
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීරගේ පියාණන් වන විශ්‍රාමලත් විදුහල්පති ඩබ්.ඒ.ලේටන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.
ඔහු, විශ්‍රාමලත් විදුහල්පතිනි උදුලාද සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ වූ අතර,ඇමෙරිකාවේ පදිංචි උපුල් ද සිල්වා මහතාගේ ආදරණීය පියාණන් ද,හරිගුප්ත රෝහණදීර මහතාගේ මාමන්ඩිය ද වෙයි.
දේහය, 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 8.30 සිට කොළඹ 08, ජයරත්න රෙස්පෙක්ට් මල් ශාලාවෙහි තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු 22 වැනි සිකුරාදා ප.ව. 4.00 ට ආගමික වතාවත්වලින් අනතුරුව සවස 5.30 ට බොරැල්ල, පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.