මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)
මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2255 සභික (04)
ජාතික ජන බලවේගය - 2123 සභික (03)
සමගි ජන බලවේගය - 1943 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1807 සභික (02)
චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ( 4.05 AM)
යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2999 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2594 සභික (06)
ජාතික ජන බලවේගය - 1445 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 738 සභික (02)
....................
වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (4.04 AM)
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 5318 සභික (09)
සමගි ජන බලවේගය - 2371 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 1 - 1960 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2 - 1577 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 411 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 406 සභික (01)
.....................
කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.05 AM)
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 48,485 සභික (20)
සමගි ජන බලවේගය - 14,395 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7544 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2 - 4022 සභික (02)
සර්වජන බලය - 3490 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 3035 සභික (01)
.......................
වැල්වැටිතුරෙයි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.02 AM)
යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1558 සභික (07)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1299 සභික (05)
ජාතික ජන බලවේගය - 676 සභික (03)
ඊපීඩීපී - 90 සභික (01)
...................
හැටන් දික්ඔය නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (3.00 AM)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දික්ඔය නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2606 සභික (06)
සමගි ජන බලවේගය - 2372 සභික (05)
ලංකා කම්කරු කොංග්‍රසය - 916 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 01 - 304 සභික (01)
...................
හලාවත නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (259 AM)
පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 4820 සභික - 09
ස්වාධීන කණ්ඩායම 2949 - සභික - 6
සමගි ජන බලවේගය - 1825 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 281 සභික - 01
................................
මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.35 AM)
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 40,890 සභික (24)
සමගි ජන බලවේගය - 12,000 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 5,627 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,247 සභික (03)
සර්වජන බලය - 4,233 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 04 - 2728 සභික (02)
...........................
ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.18 AM)
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 19417 සභික - 21
සමගි ජන බලවේගය - 8002 - සභික - 07
පොදුජන එක්සත් පෙරමුණ - 3683 සභික - 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2664 සභික - 02
සර්ව ජන බලය - 2919 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 2223 සභික - 02
.......................................
බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.06 AM)
කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 12,283 සභික (10)
සමගි ජන බලවේගය - 3,349 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 2030 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,647 සභික (01)
සර්වජන බලය - 1183 සභික (01)
ස්වාධීන කණ්ඩායම - 957 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 816 සභික (01)
......................................
පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (2.01 AM)
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 6642 සභික (10)
සමගි ජන බලවේගය - 1925 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1721 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1042 සභික (01)
නව ලංකා නිදහස් පක්ෂය - 639 (01)
සර්වජන බලය - 619 සභික (01)
ජාතික නිදහස් පෙරමුණ 637 සභික (01)
.............................................
තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.59 AM)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
කඳුරට ජනතා පෙරමුණ 1023 සභික 03
ජාතික ජන බලවේගය 866 සභික - 04
සමගි ජන බලවේගය - 610 - සභික - 02
ලංකා කම්කරු කොංග්‍රසය 476 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 159 සභික - 01
...................................
කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ (1.14 PM)
මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2726 - සභික- 06
සමගි ජන බලවේගය - 1583 - සභික- 04
ස්වාධීන කණ්ඩායම් 02 - 631 සභික 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 583 - සභික 01
එක්සත් ජාතික පක්ෂය - 343 සභික - 01
ස්වාධීන කණ්ඩායම් 01 - 323 සභික - 01
....................................
හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.46 PM)
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 2131 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 1131 සභික (02)
සමගි ජන බලවේගය - 913 සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 854 සභික (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 271 සභික (01)
................................
අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (11.54 PM)
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 6034 - සභික- (10 )
සමගි ජන බලවේගය - 2002 - සභික- (03 )
ස්වාධීන කණ්ඩායම - 1129 - සභික - (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 782 - සභික (01)
........................................
හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි ( 11.27 PM)
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය 6133 - සභික (9)
සමගි ජන බලවේගය - 3159 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820 සභික (2)
සර්වජන බලය - 1487 - සභික (2)
ජාතික නිදහස් පෙරමුණ - 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය - 940 සභික (1)
............................................................
වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (10.05 PM)
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 2028 සභික (08)
සමගි ජන බලවේගය - 1289 සභික (4)
පොදුජන එක්සත් පෙරමුණ - 499 සභික (02)
සර්වජන බලය - 359 - සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324 - සභික (01)
............................................................
බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (9.42 PM)
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 4733 සභික (7)
ජාතික ජන බලවේගය - 3232 සභික (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1442 සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 458 සභික (1)
ස්වාධීන කණ්ඩායම - 664 සභික (1)
................................
තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් (9.26 PM)
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබෙනවා.
එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ස්වාධීන කණ්ඩායම 01 - 1038 (05)
ජාතික ජන බලවේගය - 844 (04)
සමගි ජන බලවේගය - 374 (02)
...........................................................
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි (8.03 PM)
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
ජාතික ජන බලවේගය - 2260
සමගි ජන බලවේගය - 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 795
