හිටපු ජනපති රනිල් අධිකරණයට එයි
By Malith Madushan
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුකරයට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අධිකරණයට පැමිණ තිබේ.
“කෙහෙළිය රඹුක්වැල්ල සහ ලලිත් කුගන් දෙදෙනා අත්අඩංගුවේ ඉන්නවා කිව්වා” - පුබුදු ජාගොඩ සියලු අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින බව කියයි