හිටපු ජනපති ගෝඨාභය CIDයට කැඳවයි. - (VIDEO / UPDATE)

By Wayomi Jan 17, 2025 05:03 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබූ අතර ඔහු මේ වන විට පැමිණ තිබෙනවා.

ඒ, අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් (කතරගම ප්‍රදේශයේ ඉඩමක්) සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට බවයි.

ඒ අනුව ඒ ඔහු අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )


You May Like This Video