මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කරයි [UPDATE]

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා එළඹෙන සැප්තැම්බර් 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව‍ය.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

------------------------------------------------------

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට----------@3.30p.m.

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි