දියවන්නාව දෙවනත් කළ ඇමති පුතා යුග දිවියට - හැමෝම හොයන විවාහයේ ඡායාරූප සහිතයි - (PHOTOS)
අපේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි පාලිත රංගෙ බණ්ඩාර කියන්නේ. ඔහුගේ ආදරණීය පුතු පසුගිය දවසක විවාහ දිවියට එළඹුණා.
මේ විවාහ මංගල්‍යයට අපේ රටේ බොහෝ ජනප්‍රිය චරිත එක් වෙලා තිබුණා.
ඉතින් බලන්නකෝ මේ විවාහ මංගල්‍යයේ ලස්සන කොහොමද කියලා...




















